දරුවෙකු පිළිබඳ සිහින දකින කාලයේ සිට දරුවා ඉපිද වැඩෙන තුරුම දෙමව්පියන්ගේ බලාපොරොත්තුව, හොඳින් සංවර්ධනය වුනු ගුණාත්මක ගතිගුණ සහ පිරිපුන් බුද්ධියකින් යුතු දරුවෙකු ලොවට දායාද කිරීමයි.
දරුවෙකුගේ ශරීර වර්ධනයට ඔබේ සහයත් අවශ්‍යයි. ඒ ගැන මෙතනින් දැනගන්න.
දරුවා ලබන අත්දැකීම් ඔවුන්ගේ මානසික සංවර්ධනයට බලපාන බැවින් ඒ ගැන මෙතනින් දැනුම ලබාගන්න.
ඔබේ දරුවාගේ, කායික සෞඛ්‍යය සහ මානසික සංවර්ධනය වෙනුවෙන් තවත් දැනුම මෙතනින්.