දරු පැටියෙක් කියන්නේ කැදැල්ලකට වාසනාවක්! ඒ වාසනාව ගැන ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යයි.
ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ සඳහා සුදුසුම සරු කාලය දැන ගැනීමට මෙම කැල්කියුලේටරය ඔබට ප්‍රයෝජනවත් වේවි.
අවසානයට ඔසප් වුන දිනය
ඔසප් චක්‍රයට ඇති දින ගණන
දරු පැටියෙක් ගැන සිහින දකින ඔබ දැනුවත්විය යුතුම කරුණු කාරණා පිළිබඳව මේ ලිපි තුලින් ඔබත් දැනගන්න.
02 December 2019
මාතෘත්වය යනු කාන්තාවකට තම ජීවිතයේ ලැබිය හැකි ඉතාම උත්තරීතර පදවියක්
මව් පදවියේ කිරුළ පළඳින්න පෙරුම් පුරන ඕනෑම කාන්තාවක්, ඒ වෙනුවෙන් දැනුවත් විය යුතු කරුණු
දරුවෙකු වෙනුවෙන් පෙරුම් පුරන ඔබ පිළිසිඳ ගැනීමක් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට වඩාත් සුදුසු කාලය
03 December 2019
දහසකුත් එකක් බලාපොරොත්තු වලින් සිත පුරවාගෙන බලා සිටි ප්‍රාර්ථනාව
කාන්තාවකගේ ඔසප් චක්‍රය ආරම්භ වීම යනු දරු පිළිසිද ගැනීමක් වෙනුවෙන් ගර්භාෂය සූදානම් වීමයි.