
ඔබත් ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට ඔබේ පුංචි පැටියාට හොඳම දේ දෙන්න කැප වී සිටින බව අපි දන්නවා. පුංචි පැටියා මේ ලෝකෙට පැමිණි දා පටන්ම පැටියාට අවශ්‍ය සෑම දෙයක්ම හොඳින් සොයා බලන ඔබ එම නිෂ්පාදන උසස් තත්වයන් යටතේ නිෂ්පාදනය කර තිබේ ද යන්න පිළිබදව අවධානය යොමුකර තියෙනවා ද? යම් නිෂ්පාදනයක් ප්‍රමිතියෙන් උසස් වන්නේ නම් ඒ වෙනුවෙන් යම් පිළිගන්නා තත්ත්ව සහතිකයක් හිමි වී තිබිය යුතුයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බේබි ෂෙරමි 57 වසරක් පුරාවටම හොඳම දේ සුරක්ෂිතම ලෙසින් ගෙන ආවේ සෙනෙහසේ පහසින් පැටවුන්ගේත් අම්මලාගෙත් ලෝකය සුවඳවත් කිරීමටයි. මෙය දේශීය සන්නාමයක් වන බේබි ෂෙරමි ගැන මව්වරුන් තැබූ නොවෙනස් විශ්වාසය වෙනුවෙන් පිදෙන තවත් වටිනා සහතිකයක් වනු නිසැකය.
0 Comments